බදුගෙවන ජනයාගේ ප්‍රශ්ණ කථාකරද්දි දාඩිය දාන මන්ත්‍රිවරියක් ?

0
85

(8.00 am ) මීගමුව මහනගර සභාවේ පොහොට්ටුව නියෝජනය කරන එක්තරා මන්ත්‍රිවරියක් අද (ජුලි 05 ) සභාවට අපුරු යෝජනාවක් ඉදිපත් කර තිබුණ බව වාර්ථා වේ.
එහි සරල අන්තර්ගතය වි තිබුනේ බදුගෙවන ජනයාගේ ප්‍රශ්ණ නගර සභා රැස්විමේදි සාකච්ජා කිරිමේදි අධික ලෙසින් දහදිය දමන බැවින් සභා ගැබ වායුසමනය කිරිමේ අවැසිතාවය පිළිබදවයි .
මේ අතර දහදිය දැමිමේ ප්‍රශ්ණය ගැන අප විසින් එජාප මන්ත්‍රිවරයෙකුගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ මහ සභා රැස්විම් අතර තුර සැපට නිදන ඇතැම් නියෝජිතයන්ද සිටින බැවින් ඒ ගැනද සලකා බැලිය යුතුව ඇති බවය.