සොයාදෙන්න !

0
217

NIsharaනිෂාර නිෂාදි යන 29 හැවිරිදි දෙදරු මව පසුගිය දිනක සිට ආගිය අතක් නැති බව ඇගේ ඥාතිහු පවසති.කන්දකුලියේ පදිංචිකාරියක වු ඇය පසුගිය දිනවල මිගමුවට පැමිණ සිටියේ ඥාතිනිවසක උත්සවයකට සහභාගි විම සදහාය.
එහිදි ඇතිවුවා යැයි කියන සිත්තැවුලක් මත ඇය මෙසේ නිවස හැර ගොස් සිටි.
ඇය ගැන කිසියම් තොරතුරක් වෙතොත් ඇගේ සොහොයුරිය වන සුජි ලාලනි හට 077199005 දන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටි.