මීගමුවේ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට කුඩා දරුවන්ගෙන් අභියෝගයක්

0
249

(12.00 pm)තිරසර පාසල් සංවර්ධන වැඩසටහන යටතේ    මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන්  පාසල් මට්ටමින් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය පිටුදැකීමේ පා ගමනක් අද උදෑසන මීගමුව තිල්ලන්දුව පාසලේදී පැවැත්විණි. මෙම වැඩසටහනට විදුහලේ විදුහල්පතිනිය ශිරෝමි පීරිස් ඇතුළු ගුරුවර ගුරුවරියන් සහ  ප්‍රජා පොලිස් ඒකකයේ  නියෝජනය කරමින් හේරත් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. මෙම වැඩසටහන අචාරිණි රේණුකා මල්කාන්ති මහත්මිය විසින් සංවිධානය කර තිබිණි. tillanduwarally
 t3 t-5 t-6 t08 t-8  t-5 t-6