සමුපේ බැංකු කළමණාකාරියට යළිත් අසාධාරණයක් කිරිමට සැරසෙන ලොක්කි කව්ද ?

0
618

tumblr_m8p5s2TYOC1qkoml9o1_500( 8.30 am ) මීගමුව යනු පාදඩ දේශපාලනකරණයේ ප්‍රතිමුර්තිය බදුවි තිබේ. රටටම එකක් යැයි කිව හැකි තරමින් එය දැන් ක්‍රියාත්මකය.
ලංකාවේ කළු සල්ලි වලින් පාලනය වන නගරයක් ලෙස දැන් එය කප් පිට කප් ගසා ඇත.
ඒ අනුව යමින් මිගමුවේ ඇතැම් ආයතනයද සේවක අයිතින් සහ සාමාජික අයිතින් පාගා දමමින් සිටි.
මෙහි අළුත්ම ගොදුර වන්නට යන්නේ එක්තරා ජේෂ්ඨ සමුප බැංකු නිළධාරිණියකි.
ඇයට බොරු චෝදනා නගා සේවය අත්හිටුවා තිබුණද පසුව අදාල පරික්ෂණවලින් ඇයව නිදහස් කොට යළි  ඇගේ තනතුරේ පිහිටුවන ලෙස තින්දු දි තිබේ.
සමුප අධ්‍යක්ෂක මණ්ඩලයේ ඇතැම් අසාධාරණ ක්‍රියාවලට කවදත් එරෙහිව ගිය නිළධාරිණියක ලෙස පෙනි සිට ඇයව යළිත් එකි තනතුරේ පිහිටුවිමට දි ඇති නියෝගය සමුප ඇමති ලවා වෙනස් කරගැනිමට සමුපේ ලොකු තනතුරක් දරන ලලනාවක් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.ඒ සමුප ඇමතිට ඇති සමිප සබදතාවන්ද පාදක කොට ගෙනය.තා
ඇය කටානේ තැනැත්තියක බවද සැලය.
සමුපේ සාමාජිකයන් මේ රැඟුම් ගැන දැන් වඩාත් කල්පනාවෙන් බලා සිටි. .
වැඩි විස්තර ඉදිරියට ….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here