මීගමුවේ කුණු වල සකාවුල්ලාට

0
135

මීගමුව මහනගර සභාවේ නිසි අධික්ෂණයකින් තොරව කොන්ත්‍රාත්කරුවන්ගේ උවමනාවට  පවත්වාගෙන ගිය කුණු වල හේතුවෙන් පසුගිය කාලයේ මතුව තිබුන මහජන පිඩාව දරාගත නොහැකිවු ප්‍රදේශවාසින් විසින් උද්ඝෝෂණ පවා කළේය.

ඊයේ පැවති නගර සභා මහසභා රැස්විමේදි නගරාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ගේ ධුරය ුඅන් අය සමගින් බෙදාගෙන කටයුතු කරගෙන යන බවයි. මේ අනුව මින් මත්තට කොච්චිකඩේ කුණු වල සම්බන්ධයෙන් කටයතු කිරිමේ වගකිම උපනගරාධිපති සකාවුල්ලා වෙත පවරා ඇත.