නව විලාසිතා නිවසක් අද ඇරඹුනා.

0
189

නව විලාසිතා රැසකින් සමන්විත නිමි ඇදුම් සංකිර්ණයක් අද දිනයේ කටාන තිඹිරිගස්කට්ටුව ප්‍රදේශයෙදි අද විවෘත විය.

මහල් දෙකකින් සමන්විත මෙහි ඇති නවින විලාසිතාවන්ගෙන් යුත් බැංකොක් සහ ඉන්දියාවෙන් ආනයනය කරන ලද රෙදිපිළි රැසක් සාධාරණ මිලක ්  යටතේ ලබාගතහැකි බව එහි අයිතකරැවන් වන නිලන්ත එදිරිසිංහ සහ  චමුදු එදිරිසිංහ පවසයි.

නගරයේ කළබලයෙන් මිදි නිවිසැනසිල්ලේ අඩ්ුමිලට හොද ඇදුම් ගන්න කැමැති සැමට V fashion වෙත  පැමිණෙන ලෙසින් ඔහුන් ආරධනා කර සිටි.