අතුරුදහන්වුවන්ගේ ජාතික සැමරුම 28 වරටත් හෙට රද්දොළුවේදි !

0
71

oct 27යලි සිදු නොවනු පිණිසයි!
ඔබත් ඔක්තෝම්බර් 27 රද්දොළුගම අතුරුදහන්වූවන්ගේ සිහිවටනය අසලට එන්න යැය අතුරුදහන් වුවන්ගේ පවුල් එකතුව යුක්තිය අගයන සැමගෙන් ඉල්ලා සිටිති.