spot_img
spot_img
Monday, October 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home Stories දෙමළ ජාතික සන්ධානයත් එජාපයට සහය දෙයි

දෙමළ ජාතික සන්ධානයත් එජාපයට සහය දෙයි

0
61


(අංජුල මහික වීරරත්න)

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා ගැනීම සම්බන්ධයෙන් දෙමළ  ජාතික සන්ධානය සමඟ කළ සාකච්ජා ධනාත්මකයැයි සභා නායක රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවැසීය.
බොහෝ පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරන්නට සුදානමින් සිටිනවාදැයි මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් සභා නායකවරයා “ගිය අය ඔක්කෝම අපහු එනවා.සමහරු ගියේ සුභ පතන්න” යනුවෙන් පැවැසීය.
කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

(ඡායාරූප – ජයමාල් චන්ද්‍රසිරි )
lankadeepa.lk