රාජ්‍ය නායකයා විසින් දියත් කර ඇති කුමන්ත්‍රණයට එරෙහිව සිවිල් සමාජය පෙළගැසෙති!

0
91
dav

davරාජ්‍ය නායකයෙකු විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් ලෝකයේ කිසිම රටක සිදුව නැතැයි අද පෙරවරුවේ පුවත් පත් සාකච්ජාවකට එක්වෙමින් සාධාරණ සමාජයක් ව්‍යාපාරයෙකු ප්‍රධානියෙකු වන ආචාර්ය සරත් විජේසුරිය මහතා කියා සිටියි.
ඔහු මෙම අදහස් පළකර සිටියේ අද රාජගිරියේ පැවැති සිවිල් සමාජ සංවිධාන එක්ව පවත්විමන් තිබෙන පුවත් පත් සකාච්ජාවට සහභාගිවෙමිනි.මෙම පුවත් පත් සාකච්ජාව⁣ට එක්වෙමින් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ පවතින අර්බුදකාරි තත්වය තුල දැනටමත් එක් මරණයක් සිදුව ඇති බවය.පාර්ලිමේන්තුව යළි කැදවිමට තවත් මරණ කියක් ඇවැසිදැයි ඔහු විමසා සිටි.මෙම පුවත්පත් සාකච්ජාව සදහා මේ රටේ ප්‍රධාන පෙළේ සිවිල් ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි.