පොහොට්ටු මන්ත්‍රිගේ කුණු වතුර යවන්න පාර කපල කාණු දාලා ?

0
66

cartoon-drawing-laughing-man-12358028-1019x1024(දෙවන සංස්කරණය)මීගමුව මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිවරයෙකු සිය මාළු පිටරට යවන ආයතනයේ දිනපතා එකතුවන අප  ජලය යැවිම සදහා මහපාර කිසිදු අවසරකින් තොර කපා ඒ මතින් බට දමා හිතුවක්කාරි මෙහෙයුමක් දියත් කර ඇතැයි වාර්ථා වේ.
මේ නීති විරෝධි කටයුත්ත සදහා යොදාගෙන ඇත්තේද මිගමුවේ බදු ගෙවන ජනයාගේම මුදල් බවද වැඩිදුරටත් වාර්ථා වේ .
(මෙම පළමු පුවතට අදාල පළව තිබුන තලාහේන පේරුවේ රංජිත් නාගරික මන්ත්‍රිවරයාගේ ඡායාරුපය වැරදිමකින් පළව තිබුන බව සදහන් කරනු කැමැත්තෙමු.ඒ  පිළිබදව අපගේ බලවත් කණගාටුව පලකර සි⁣ටිනු කැමැත්තෙමු.එය වහාම නිවරදි කිරිමටද පියවර ගතිමු.සිදුවු අපහසුතාවය ගැන අපගේ කණගාටුව)