ප්‍රජාතන්ත්‍රවාදය කෙලෙසු මහින්ද- මෛත්‍රී පන්නා දමමු – සිවිල් සමාජයෙන් හඬක්

0
118

(දෙවන සංස්කරණය ) ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව අරගලය පාර්ලිමේන්තුවේදි පමණක් විසදා ගත නොහැකි වෙමින් ඇති බව තේරුම් ගන්නා මේරට ප්‍රගතිශිලි පුරවැසියෝ මේ අරගලය සදහා විවිධ මැදිහත්විම් එක් කරමින් සිටිති .
වෙනදා පාරෙදි අප නොදකින විරෝධතා කණ්ඩායම් රැසක් අලුත් මුහුණුත් සමගින් දැන් විදියට පැමිණිමම ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන අරගලයට සැබැවින්ම ආශ්වාදයකි.
ඊයේ දිනයේ නිදහස් චතුරශ්‍රයට අසලදී සිවිල් සමාජ ක්‍රියාකාරීන්හා කන්ඩායම්එක්ව විරෝධතාවයක් පැවැත්වූ අතර සිදුවෙමින් පවතින දේශපාලන අස්ථාවරත්වය ට එරෙහිව ලියූ සටන් පාඨ රැසක් ඒ අතර විය.
මෙවන් අරගලය විරෝධතා සංස්කෘතියට නවමානයක් එක්කරමින් තිබේ.IMG_8027 IMG_8006 IMG_8012 IMG_8026