ජනපති සිරිසේනටත් රාජපක්ෂලාටත් මාධ්‍යවේදීන් එරෙහි වියයුත්තේ ඇයි?

0
82
dav

dav

dav

1ලංකා ඉතිහාසයේ වැඩිම මාධ්‍යවේදීන් ගණනක් ඝාතනය කරල තියෙන්නේ රාජපක්ෂලා
2.ජනපති සිරිසේන 2015 පොරොන්දු උනේ මාධ්‍යවේදීන්ගේ ජිවිත ආරක්ෂාව සහ මාධ්‍ය නිදහස සුරකින බවයි.
3.දැන් සිරිසේන කරල තියෙන්නේ නරියට කුකුල්ලු බාර දෙන වැඩේ.
4.අනික තමයි යහපාලනය අපට පොරොන්දු වුන මාධ්‍යවේදීන්ගේ ඝාතකයන්ට දඩුවම් කරනව කියල කියපු කථාව.දැන් පැහැදිලියි ඒක ඉටු කරන්න ඉඩ නොදුන් කෙනාත් ජනපති සිරිසේනමයි කියල.
අන්න ඒ හින්ද ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස වෙනුවෙන් මේ රටේ ඇත්ත මාධ්‍යවේදීන්ට ලොකු වගකිමක් තියෙනවා.මාධ්‍යවේදීන් ඝාතනය කළ රාජපක්ෂලා⁣ට එරෙහිවෙන්න.ඒ වගේම ඒ මිනිමරුවන්ව ආරක්ෂා කරපු ඝාතන පරික්ෂණ පමා කළ සිරිසේනට විරුද්ධ වෙන්න.