ජනපති සිරිසේනගේ කුමන්ත්‍රණයට එරෙහිව මිගමුවේ විද්වත්හුද පෙළගැසෙති!

0
105

FB_IMG_1543812068002FB_IMG_1543812047907ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරදවන විද්වත් කතිකාවත මීගමුවේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අපි ඊයේ පැවැත්විනි. මෙහි පුධාන දේශන මහාචාර්ය සරත් විජේසූරිය, ආචාර්ය නිර්මාල් දේවසිරි සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ප්‍රධාන දේශන පැවැත්වීය. මීගමුව ආසන සංවිධායක රොයිස් ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන්, එක්සත් ජාතික පක්ෂ තරැණ වෘත්තීය වේදීන්ගේ සංවිධානයේ සභාපති සහ ගම්පහ දිස්තික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මැතිතුමාගේ මෙහෙයවීමෙන් සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here