කලපු දුපතක කොටසක කඩොල් කපා ගොඩකලැයි වනරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු මගට !

0
73

court-hammer_thumb(4.40 pm ) මිගමුව කලපුව දුපත් 11 කින් සමන් විතය. මේ සියල්ල කලපුවට සුන්දරත්වය මෙන්ම එහි හදවත බදු වු සරුවට වැඩුන කඩොලාන පරිසරකින් හෙබිය.
එහෙත් මේ දුපත්වලට දැන් කණකොකා හඩන්නට පටන් ගෙන ඇති අනේක විධ වු මිනිස් උපයෝගිතා වෙනුවෙන් කලපුවේ මේ දූපත් වලට ප්‍රේත බැල්ම දැන් වැටෙන්නට පටන් ගෙන ඇති නිසාය.
මිට කලකට ඉහතදි මේ එක් දුපත කොටසක් පුරවා එහි සුරුවමක් තැබිමට පිරිසක් කටයුතු කර තිබුණි.
කෙසේ වෙතත් නිසි ආයතනික විමසිමකින් තොරව ,   ඒනිසා  කඩොල්  කැපීම,  ගොඩකරීම  ආදි   කරුණු   මත  මේ මේ ගොඩකිරිම සම්බන්ධයේ වනරක්ෂණ දෙපාර්තමේන්තුව නඩුවක්ද  පවරා ඇතැයි අප මේ ගැන කල විමසුකමක්    වෙරළ  සංරක්ෂණයේ   නිලධාරි මහතෙකු   පවසා  සිටියේය.