ඉරණමඩු ජලාශයේ ඩඩ්ලි සේනානායක මහතා ඉදිකල සමරුඵලකය ජනපති සිරිසේන කඩාදමයි.

0
423

plank n

වර්ෂ 1954දී ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කර විවෘත කරන අවස්ථාවේදී ඉදිකල ඩඩ්ලි සේනානායක හා හිටපු අග්‍රමාත්‍ය ඩී.එස්.සේනානායක යන මහත්වරුන්ගේ නම් සහිත සමරු ඵලකල ගලවා එය විනාශ කර දැමීමට ජනපති සිරිසේන කටයුතු කර ඇතැයි වාර්ථා වෙයි.

එහිදී ඔහු විසින් ඔහුගේ නම සහිත නව සමරුඵලකයක් එම ස්ථානයේ ස්ථාපිත කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here