පීඩිත පංතියේ මිනිසුන් සෙවූ මිනිසා

0
128

ප්‍රකට වාමාංශික නායකයෙකු ලෙස  වූ  වෛද්‍ය  හෙක්ටර් ප්‍රනාන්දු මහතාගේ  දේශපාලන ජීවිතයේ වැදගත් සිදුවීම් ඇතුළත් කරමින් නිකුත් කර ඇති කෘතියකි ‘‘ හෙක්ටර් ප්‍රනාන්දු‘‘ නම් කෘතිය.  මෙම කෘතිය 2012 වසරේ නිකුත් වූ අතර දොස්තර හෙක්ටර් ප්‍රනාන්දුගේ චරිතාප්‍රදානය ලෙස නම්කොට ඇත. කර්තෘ මයිකල් කරැණාරත්න මහතායි. මෙම කෘතිය ඇතුල් පිටවුල  ඔහුගේ ජීවන චිරිතය පිළිබදව මාතෘකා 16කින් සමන්විතවූ සංග්‍රහයකි.

ඇතුල් පිටු

1 යුග පුරුෂයෙකි

2 වෛද්‍ය සේවය

3 දේශපාලනය

4 නිදහස් අධයාපන පනත

5 1947 මැතිවරණය‍

6 1952 මැතිවරණය

7 හර්තාලය 1953

8 වෙරළ බද්ද

9 මීගමුවේ මන්ත්‍රී

10 ජනතා බලය

11 කතෝලික ආගම හා කතෝලික ධර්මය

12 ජනසම්මතවාදය

13  සම සමාජ අභිලාෂය

14   ප්‍රජාතන්ත්‍රවාදී  චින්තනය

15   සීමිත පරාජයෙන් අසීමිත ජයග්‍රහණයක්

16  සමුගැනීම