කොච්චිකඩේ පොළේ අද සල්ලි කාටද ..?

0
180

කොච්චකඩේ පොලේ සල්ලි එකතු කිරිමට අදාලව පසුුකාලයේ ගැටළු රැසක් මතුව තිබිණි. මේ හේතුව නිසා මහ නගර සභාවට ලැබිය යුතුව තිබුන මුදල් සතිපතා අහිමිව ගිය තත්වයක් තුල නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් පසුගිය බදාදා එහි ගොස් දැනට මුදල් එකතු කරමින් සිටින පිරිසට ඒ කටයුතු නවතා දමන ලෙසත් ුමුදල් එකතු කරන්නේ නගර සභාවෙන් පමණක් බවත් දන්වා ඇත.

මේ ගැන කොච්චිකඩේ පොලිසියටද පැමිණිලි කර තිබුණි.

මේ ගැටුමේ ඊළඟ ජවනිකාව යෙදි ඇත්තේ අද රාත්‍රියටය.

බලෙන් සල්ලි එකතු කරන පිරිස යනු මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවන් පිරිසකි.