කලපුව හාරන්නේ කාගේ උවමනාවකටද ?

0
174

FB_IMG_1548385344178මේ තිබෙන්නේ මීගමුව දූව පිටිපන වීදිය අතර පිහිටා ඇති මීගමුව කලපුවේ අත්තක් වන කුඩා ගගයි.

ජෛව විවිධත්වයෙන් පිරිපුන් මෙම ජල තීරයේ බාදිය (වතුර අඩු) අවස්තාවේදී ඊයේ උදේ පාසි වලින් හා නොයෙක් ආකාරයේ පක්ෂීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබූ ආකාරයයි.

ඉතා මණස්කාන්ත දසුනකි.

මෙවන් ආහාර නිෂ්පාදනාගාරයක් හාරා විනාශ කරන්නේ කාගේ උවමනාවටද?
අරුණ රොෂාන්