මීගමුවේ නගරාධිපතිට කතරගම කිරි වෙහෙරේදි කන්ජුක පූජාවක් !

0
221

පල්ලි පන්සල් කෝවිල් දැන් පිරි යමින් ඇත්තේ දේශපාලකයන්ගෙනි. ජාතික දේශපාලනය තුල වේගයෙන් පැතිර ගිය මේ පූජා දැන් නගර කරාද පැතිර යන්නට පටන් ගෙන ඇත්තේ ප්‍රාදේශිය දේශපාලකයන්ටද දැන් සෙත්පැතිල්ල දැන් අලුත් මෙහෙයුමක් ව පවතින බැවිනි.
මිගමුවේ දේශපාලකයන් දැන් ඉතිහාසයේ පළමු වරට කතරගම දක්වා මේ සෙත්පැතිලි  ගෙන ගොස් ඇති තිබේ.
ඒ මීගමුව නගරාධිපති දයාන් ලන්සා හට  සෙත් පතා කතරගම කිරි වෙහෙර තුල පැවැති කන්ඡුක පුජාව ද සමගින්ය.
පසුගිය දා දෙරණ වැඩසටහන එක්වෙමින් රාජ්‍ය ඇමති රංජන් රාමනායක දේශපාලකයන්ගේ මේ පන්සල් පල්ලි පිල්ලි ගැන කියා සිටියේ ඒවාට නොඅඩුව කළු සල්ලි මෙන්ම කුඩු සල්ලිද පොම්ප වන බව රටටම කියමිනි.වඩාත් සැදැහැවතුන් සේ රටට ලෝකයාට පෙන්වා සිටින්නේ අන්ත දුෂිතයන්ම විසින් බව දිනපතා ඇස්පනා පිට ඔප්පු වෙමින් තිබේ.
FB_IMG_1549218866401FB_IMG_1549218848460FB_IMG_1549218842332FB_IMG_1549218836215