කාවින්දගේ පාලනයක් යටතේ එජාපය මිගමුවේදි ස්ථිර වශයෙන්ම පරාජය වෙනවා !

0
80

UNP protest 2UNP protest 4(6.00 am ) ලංසා පවුලත් කෝටි ප්‍රකෝටි මුදල් විසි කිරිම් සහ පැවැති අමාත්‍යංශද , සරත් ගුණරත්න විසින් දැරු නියෝජ්‍ය ඇමතිධුරය මෙන්ම මිගමුවේ නගර සභාවේ පාලනයද රාජපක්ෂලාට තිබියදි රොයිස් විජිතගේ නායකත්වය යටතේ මිගමුව එජාප වැඩිඡන්ද 31000 කින් ජයගන්නට හැකිවිය.UNP protest 6
එහෙත් එජාප නායකයන් විසින් දැන් ගෙන ඇති මේ අමනොඥ තිරණය හමුවේ එජාපය ඉදිරි මැතිවරණ වලදි අන්ත පරාජයකට පත්වෙන බව ඊයේ සවස් වරුවේ ගල්කන්ද හංදිය ප්‍රදේශයේ පැවැති විරෝධතාවයකට එක්වෙමින් එජාප නාගරික මන්ත්‍රිවරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර  සිටියහ.
මෙහිදි එජාප මහලේකම් අකිල විරාජ් කාරිසම්ට සිය විරෝධය එල්ල කර තිබුණි.
අකිල අකිල මේ අහපන් …අපේ එකා අපට දියන් යැයි ඔහු උද්ඝෝෂණය කළහ.