පන්සලෙන් චරිත සහතිකයන් ගන්න බැරිවුණ කෙනෙක් ස්වාමින්වහන්සේට කරපු දේ ?

0
164

thief_4
(11.50 pm ) විහාරධිපති වහන්සේ නමකින් චරිත සහතිකයක් ලබා ගැනීම සදහා පැමිණි පුද්ගලයාව මෙයට පෙර දැකලවත් නැති තමාව හදූනන්නේ නැති බව ප්‍රකාශ කලේයැයි කීම නිසා ස්වාමින් වහන්සේ සමග උරන වු පද්ගලයෙක් පංසලේ තිබු වටිනා භාණ්ඩ කීපයක් සොරාගෙන යාෙමි සිද්දියක් සීදුව පොලිසියෙන් වාර්ථා ෙවි
මෙලෙස භණ්ඩ සොරාගෙන ගොස් ඇත්තේ උදම්විට අශෝකාරමයේ ආවාස ගේ තුල තිබු ඩි වි ඩි යන්ත්‍රයක් ජංගම දූරකථනයක් මයික් තුනක් ඇතුළු භාණ්ඩ කිපයකි
පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සැක කරු ප්‍රදේශයෙන් පලාගොස් කොටදෙනියාව මැල්ලවගෙදර ප්‍රදේශයේ සැගව සීටියදී කොටිඨාශ නිතිය බලගැන්විෙමි නිළධාරින් හා සීදූව පොලිසිය එක් අත් අඩංගුවට ගත්බව පොලිසිය සදහන් කලේය
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ උදම්විට ප්‍රදේශයේ පදිංචි 33 හැවරදි යුද හමුදාවෙන් පලා ආ අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වු පුද්ගලයෙක් වු අතර මෙයට පෙර සැක කරු විවිධ ස්ථානවලදී රන් ආභරණ හා වෙනත් වටිනා උපකරණ සොරකම් කර ඇතිබවට කරන ලද පරික්ෂණවලදී හෙලිවි ඇති බව පොලිසිය කියයි
සැක කරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 8 දක්වා රක්ෂිත බන්දනාගා ගතකරන ලෙස මිගමුව ප්‍රධාන මහෙස්ත්‍රත්වයා නියොග කර ඇත
පියපේම මානික්කරත්න