කාවින්දට කණ හරහා වැදුන චතුරගේ මීගමු ගමන!

0
134

FB_IMG_1551602018943මිගමුවේ දේශපාලනය දිනෙන් දින උණුසුම් වෙමින් පුවත් මවමින් තිබේ.ඒ කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දේශපාලන ගමන දිනෙන් අර්බුදයට යවමිනි.FB_IMG_1551602012351කාවින්ද ජයවර්ධන දේශපාලන වශයෙන් කොයිතරම් නම් අනාථ තත්වයකට පත්ව ඇතැදැයි දැන් දිනපතා පුවත් වලට එක් වෙමින් තිබේ.FB_IMG_1551602023968තරුණ දක්ෂ දේශපාලකයෙකු වන චතුර සේනාරත්න පසුගියදා රොයිස් විජිතගේ කාර්යාලයට පැමිණ ප්‍රතිපාදන රැසක් ලබා දි තිබුණි .මේ අවස්ථාව සදහා අතිබුහුතරයක් මන්ත්‍රීන් සිටින්නේ තමන් සමගින් බව රොයිස් විජිත විසින් යළිත් වරක් පෙන්වා දුන්නේ චතුරගේ ගමන කාවින්ද⁣ට කණ හරහා රිදෙන්නට වැදුන පහරක්ද එක් කරමිනි.FB_IMG_1551602026544මිගමුවේ කිර්තිමත් ව්‍යාපාරිකයෙකු වු නාගරික මන්ත්‍රී ගොමස් මහතාද මේ අවස්ථාවට එක්ව තිබුණි.මේ සියල්ල විසින් පෙන්වා දෙන එක් සත්‍යයක් තිබේ එනම් කාවින්ද වටා සිටින කිසිදිනක වැඩිකර ගැනිමට දැන් හැකියාවක් නැති බව යළි යළිත් ඔප්පු කර පෙන්වා දෙමිණි.