ලංසා පවුල් පාලනයට එරෙහිව නීතියට කටයුතු කරන නිලධාරින් එලවිමේ කුමන්ත්‍රණයක්?

0
74

namal with Dayanමිගමුවේ ක්‍රියාත්මක දේශපාලන බලඅධිකාරියේ මුදල් අවභාවිතයට එරෙහිව මිගමුව පරිපාලන අධිකාරියේ ඇතැම් නිළධාරින් කටයුතු කරද්දි ඒ අයව මිගමුවෙන් එලවා දැමිම සදහා මේවන විට ජඩ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකය.පසුගිය දිනවල මිගමුවේ පොහොට්ටු නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් විසින් පසුගිය දිනවල පෙත්සමක් අත්සන් කර තිබුණි.ඒ නිර්භීත නිලධාරිණියක වන මිගමුව මහනගර සභාවේ ඉජිනේරුවරියව මාරුකර යවන ලෙස ඉල්ලා පළාත් පාලන ලොක්කන් වෙත යැවිම සදහාය.මේ පෙත්සම පසුපස සිටින්නේ අන් කවරෙකුත් නොව තමන් ස්මාර්ට් යැයි රටට කියන බුකි නගරාධිපති දයාන් ලංසාය.තමන්ගේ යාන වාහන කෝටි ගණන් ගෙවල් හැදිමට තව තවත් කොන්ක්‍රීට්  වසනා චක්‍රය කරකවා පරවල් වලින් ලොකු ගණන් හම්බ කිරිම⁣ට මෙවැනි ප්‍රතිපත්ති ගරුක නිළධාරිනියන් බාධාවකි.ඉතින් මේ ජඩ පෙත්සම පලාත් පාලන ලොක්කන් වෙත යැවිමට ඇතැම් නාගරික මන්ත්‍රීවරියන් පවා අත්සන් තබා ඇත්තෙ අකමැත්තෙනි.