සුනඛයා ඛේරාගැනීමට ගොස් දිවිපිදූ මිතුරාට සුරතල් සතුන්ගේ සංගමයේ ප්‍රනාමය !

0
73

Untitled-2  සුරතලෙකු ඛේරාගැනීමට ගොස් ජීවිතය අහිමිවු පුද්ගලයෙකුට සුරතල් සතුන්ගේ සංගමයේ ප්‍රනාමය
පසුගියදා කාන්තන්කුඩි මුහුදේදී සිය සුනඛ සුරතලා මුහුදු රැල්ලට ගසාගෙන ගිය අවස්ථාවේදී එම සත්වයා ඛේරාගැනීමට ගොස් සිය ජීවිතය අහිමිකරගත් පුද්ගලයෙකු පිළිබදව මාධ්‍ය වාර්තා කරන ලදී. මේ සම්බන්ධයෙන්  Care For The Voiceless – C4V  සංගමයේ  සංවේගය පළකර තිබුණේ මෙසේය.
බොහෝ මිනිසුන් දුටුවෙමි හමුවුනෙමි
හිත පිත් ඇති දයානුකම්පාවෙන් පිරිපුන්
නමුත් …
ඔබ වැනි මිනිසෙකු නොදුටුවෙමි හමුනොවුනෙමි
මනුසත්බව ඇති මිනිසුන් අතර
මෙසේ දිවි පුදකළ
පතනෙමි ඔබට අමාමහ නිවන් සුව!