පල්ලියට අයිති ලංකාවේ එකම වෙරළ සහ මාළු කඩේ ….

0
123

පල්ලිය විසින් වෙරළෙන් බදු අයකරද්දි එයට එරෙහිව එදා වාමාංශික නායකයන්ගේ උදව්වෙන් අධිකරණයට ගිය ධීවරයෝ මේ වෙරළ බ්ද්ද ඉවත් කරගැනිමට අධිකරණ නියෝගයක් ලබාගත්තේය.

දැන් ඊට දශක 4 කට පමණ පසුව යළිත් මීගමුවේ වැල්ලට අයිතිවාසිකම් කියන්නට පල්ලිය ක්‍රියාකරමින් තිබේ.මීගමුවේ කොටුව පිට්ටනිය අසල පිහිටා ඇති මාළු වෙළදසැලේ හිමිකම පවතින්නේද තමන්ට යැයි පල්ලිය කියයි. මේ  අනුව මාළු වෙළද සැල අතුුළු මේ පොල භූමිය දැන් වසර 5 කට පුද්ගලයෙක් හට බදු දි තිබේ

එහෙත් මේ මීගමුවයි.