මෙතෝදිස්ත දෙව්මැදුරට එල්ල කළ ප්‍රහාරයට එ⁣රෙහිව විරෝධතා !

0
59

FB_IMG_1555680402880

(7.50 pm ) අනුරාධපුරයේ මෙතොදිස්ත දෙව්මැදුරට පසුගිය ගොබ් ඉරිදා පොහොට්ටුවේ මැර කල්ලියක් විසින් එල්ල කරන්න⁣ට යෙදුන ප්‍රහාරයට එරෙහිව අද සවස් වරුවේ කොළඹදි නිහඬ විරෝධයතාවයක් සංවිධානය කො⁣ට තිබුණි.මේ මැර ක්‍රියාව පිලිබදව පොලිසිය ඒ අවස්ථාවේදි ක්‍රියාකර ඇති අන්දම පිලිබදව ඇත්තේ බරපතල විවේචනයකි.මේ සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාවෙි ප්‍රධානින් විසින් අගමැතිවරයා සමගින්ද විශේෂ සාකච්ජාවක් පවත්වා තිබුණි.
මෙම මැර ක්‍රියාව මෙහෙවා ඇත්තේ අනුරාධපුර මහනගර සභාවේ පොහොට්ටු මන්ත්‍රිවරයෙකු විසින් බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා කෙලින්ම චෝදනා කොට තිබේ.
දිගින් දිගටම ආගමික නිදහසට එල්ල වෙමින් ඇති මෙවන් බාධාවන් පිළිබදව යහපාලන ආණ්ඩුවේ මැති ඇමත්තන් දැන්වත් දැඩි පියරවයන් අනුගමනය කළ යුතු අතර පොලිසිය භාරව සිටින ජනපති සිරිසේන මේ ගැන තවමත් නිහඩ ඇයිද යන ප්‍රශ්ණයද මේ වන විට බරපතල ලෙසින් මතුව තිබේ.