මේ වන විට විවිධාකාර කටකතා පැතිර යමින් තිබේ.මේ නිසා ජනජිවිතය තව තවත් බියෙන් මුසපත් වෙමින් තිබේ.වතුර වස මිශ්‍රව ඇතැයි යන පුවත මේ වන ලංකාවේ බොහෝ තැන්වලත් විශේෂයෙන්ම මිගමුවේත් පැතිර යමින් තිබේ.මේ ගැන නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කර තිබුනේ එය අසත්‍ය පුවතක් බවය.