කටුවාපිටියෙ බෝම්බය බිලිගත් මිලානෝ සිට vacation ගිය සුහද මිතුරා රංජිත් !

0
95

IMG-93e755adc0ed708ea9dcb00355021ea4-V IMG-b550f7b1f314103cb0287af346292eaf-Vසිය ජීවිතයෙන් අඩකටත් වඩා මිලානෝ ශ්‍රී ලාංකික අපි සමග දුක සැප බෙදාගත් සොඳුරු මිතුරා “රංජි” ඒ අප ඔහු අමතන ලෙන්ගතු නාමයයි (පෙළපත් නාමය වර්ණකුලසූරිය ලෙස්ලි රන්ජන් ප්‍රනාන්දු).

නොමැකෙන සොඳුරු මතකයක් පමණක් අපට ඉතිරි කොට ඔබ නික්ම ගියේය.

නිමක් නැති කඳුළු, වේදනා, සෝසුසුම් වල අවසානයේ කළ යුතු අන් දෙයක් නැති තැන එය ජීවිතයේ සොභාවය යැයි කියා සිත් සනසා ගත්තෙමු. ඒ හැර අපට වෙන විකල්පයක් නැත.

අපේ මතකය තුල ඔබ රැඳෙන තුරු ඔබ මිය ගියේ නැති බව අපගේ විශ්වාසයයි.

නගේ ජානකී,
පුතේ දිමාන්,
දුවේ දිනිති,
අපේ කඳුළු, සුසුම්, වේදනා හා ඔබේ කඳුළු අතර වෙනසක් නැත.
අපි ඔබ කිසිදා තනි නොකරන්නෙමු.

“රංජි”

ඔබට නිවන් සුව ලැබේවා

මෙයට ශෝකයට පත්
වන්නි – සුනාලී – ප්‍රබෝධා
ප්‍රමුඛ මිලානෝ හිත මිතුරු කැළ.IMG-6bdfedfbdff39e9cce374579b3fa0803-V