(12.50 pm ) මිගමුව නියෝජ්‍ය නගරාධිපති පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්ව තිබුනේ කඩුවක් කිණිස්සක් සහ ජංගම දුරකථන 38 ක් ලබ තබා ගැනිම හේතුවෙනි.
දැන් ඔහු රුපියල් ලක්ෂයක ශරිර ඇපයක් මත නිදහස්ව ඇත.
මෙසේ ඇප ලබාගැනිම සදහා වෙහෙසුන එ් වෙනුවෙන් අතදිගහැර මුදල් වියදම් කළ පොහොට්ටු දේශපාලකයෙකු ගැන මේ දිනවල මිගමුවේ කථාබහක් මතුව තිබේ.
එපමණක් නොව ඇමති රිෂාඩ් බදුදින්ගේ මිගමු දේශපාලන නියෝජිතයාගේ අත්අඩංගුවට පත් ආධාර කරුවන් පිරිසකට ඇප ලබාගැනිමටද අදාලවද මේ පොහොට්ටු දේශපාලකයා මැදිහත්ව තිබෙන බව කියැවේ .