අත්අඩංගුවට ගත් අය නිදහස් කිරිම ගැන කාර්දිනල් හිමිගෙන් චෝදනා !

0
191

nimal dayan(1.25 am ) අත්අඩංගුවට ගත් මිගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයාව රුපියල් ලක්ෂයක ශරිර ඇප මත පසුගිය දා නිදහස් කොට තිබුණි.ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද මෙහෙයුමකදි කඩුවක් කිණිස්සක් සහ ජංගම දුරකථන බැටරි 38ක් සමගින් ලගතබා ගැනිම හේතුවෙන් අත්අඩංගුවට ගත් පත්ව තිබුණි.
කෙසේ වෙතත් පොහොට්ටු දේශපාලකයෙකු මහත් වෙහෙසක් දරා අතදිගහැර මුදල් වැය කර කෙසේ හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයාව ඇප පිට නිදහස් කොට ගෙන තිබුණි.
අද දින මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් අවධාරණය කර සිටියේ අත්අඩංගුවට පත්ව සිටි අයවලුන් නිදහස් කිරිම සම්බන්ධයෙන් තමන්ට බරපතල චෝදනාවක තිබෙන බවය.
එමෙන්ම ඔහුගේ මෙම චෝදනාව ඉතා පැහැදිලි ලෙසම මිගමුවච ඉලක්ක කර ගනිමින් සිදුකරන ලද එකක් බවද පෙනේ .