ආගමට පෙර මනුෂ්‍යයත්වය ! මුස්ලිම් සිවිල් සංවිධාන පෙරමුණ ගනී !

0
121

peace 10peace 12

පාස්කු ඉරුදින ප්‍රහාරයන්ට විරෝධයන් පළකරමින්  මණයට පත්වුවන්  සිහිකිරීම සඳහා අනුස්මරණ වැඩසටහනක්  අද පෙරවරුවේ නිදහස් චතුරශ්‍රයේදි පැවැත්විණි.
මුස්ලිම් සිවිල් සංවිධානය එක්ව එය සංවිධානය කොට තිබේ.
සහයෝගීතාවයට පෙර නැගී සිටින්න  ආගමට පෙර මනුෂ්‍යයත්වය යන්න එහි තේමාව විය.
මුස්ලිම් ව්‍යාපාරිකයන් ප්‍රජාව , ආගමික නායකයන්, බුද්ධිමතුන්, දේශපාලන නායකයින් සිවිල් ක්‍රියාකාරිකයන් මෙම අනුමස්මරණ වැඩසටනට සිය දායකත්ව ලබා දි තිබුණි.peace 11peace 3
රටතුල ස්ථිර සාමයක් වෙනුවෙන් ජනතාව එකතු කිරිම සදහා මෙවැනි වැඩසටහන් වල ඇති වැදගත්කම අතිමහත්ය.මාධ්‍ය වල කාර්ය භාරය විය යුතුව ඇත්තේ ඒවා ජනයා අතර ගෙන යාම සදහා සිය මාධ්‍යයේ කටහඩ ලබා දිමය.
එහෙත් අවසානාවක මහත වි ඇත්තේ හිරු දෙරණ වැනි නාලිකා බොරදියේ මාළු බාන කුප්‍රට දේශපාලුවන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් සමාජ ගතකිරිමේ නිළ නියෝජිතයන් බවට පත්ව සිටිමය.peace 6peace 2peace 5ඡායා- අයිතිය වෙබ් අඩවිය