දුරකතන සංඥා වලට බාධා කලහැකි උපකරණයක් ලඟ තබාගත් මන්ත්‍රී අත්අඩංගුවට !

0
87

arrest-generic-thinkstock-240_650x400_81429282265මිගමුව පෙරියමුල්ලේ ලාසරස් පාරේ සිදුකරන ලද මෙහෙයුම්වලදි දුරකථන සංඥාවලට බාධාකළ හැකි ආකාරයේ තාක්ෂණික උපකරණ ලඟ තබාගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.විශේෂ කාර්ය බලකාය විසින් මේ මෙහෙයුම සිදුකර තිබුණි.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුනේ මුස්ලිම් කොංග්‍රස් ගම්පහහ දිස්ත්‍රික් පළාත් සභාව මන්ත්‍රි සාෆි රහිම්ය.
අත්අඩංගුවට ගත් තවත් උපකරණ අතර රථවාහන වේගයෙන් ගමන් කිරිමේදි වේගය මැනිමේ උපකරණ මගහැරිමට උපකාරි වන ඒවාද තිබි ඇත.