මිනුවන්ගොඩ පොහොට්ටුවේ නගර සභාව පිච්චුන කඩවලටත් වැඩේ දෙන්න යයි ?

0
338

IMG-20190518-WA0013

 

කිසියම් දේශපාලන බලවේගයක් මෙහෙයවිම යටතේ ගිනි තබා විනාශ කර ඇති මිනුවන්ගොඩ නගරයේ ග ව්‍යාපාරික ස්ථාන පිහිටා තිබුන භුමිය නගර සභාවේ යැයි කියා ඒවා අත්පත්කර ගැනිමේ කුමන්ත්‍රණයක් දැන් ක්‍රියාත්මකය.අද එහි පැමිණ තිබුන පො⁣හොට්ටු ලොක්කෝ පිලිස්සී විනාශ වි ඇති ස්ථානයන් දැන්විමක් අවලා තිබුනේ ඒ සියල්ල නගර සභාවේ දේපල යැයි කියාය.මේ පිලිබදව එහි සිටි සිහල මුසල්මානු සියලු ව්‍යාපාරික කොටස් මේ පිලිබදව විරෝධය පළකර තිබුණි.සිදුව විනාශයෙන් පසු එහි නිරික්ෂණ චාරිකාව නියැලුන නියෝජ්‍ය ඇමති එඩ්වඩ් ගුණසේකර කියා තිබුනේ මිනුවන්ගොඩ විනාශය සංවිධානය කිරිම පිටුපස මධුමාධව ඇතුලු පොහොට්ටු දේශපාලන බලවේග සිටින බවය.මේ සියලු කලබල අස්සේ අසරණභාවයට පත් මේ ව්‍යාපාරිකයන් තවත් අසරණ කරමින් එකි ස්තාන අත්පත්කර ගැනිමට පොහොට්ටුවෙි ප්‍රාදේශීය දේශපාලඥයන් කටයුතු කරමින් සිටිම පිලිකුල් සහගත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here