ප්‍රැන්සිස් පාප්තුමන්ගේ දහමට එරෙහිව යන පියතුමෙක් ගැන ඔත්තුවක් !

0
150

pope 100සුලු ජාතියකට අයත්.විදුහල්පතිවරයෙකුට දිගින්.දිගටමආරියාදු කිරිමෙන් නොනැවති පෙත්සම් ගසා පොලිසි යවා ඉනුත්.නොනැවති එකි විදුහල්පතිවරයා සේවය කරන අන්ත දුප්පත් දරුවන් ටික දෙනෙකු සිටිනා පාසැලට පොලිසියේ ලොකු මහත්තුරුන් ද කැදවා සුලු ජාතික විදුහල්පතිවරයාට තවත් කුඩුකේඩුකම් කළ කතෝලික පියතුමෙකු ගැන මිගමු කටාන ප්‍රදේශයෙන් වාර්ථා වේ.ඒ පියතුමාගේ.ආරියාදුවල දිගපළල ගැන අපට ලැබි ඇති තොරතුරු අනුව උන්වහන්සේ ලෝකයටම ආදර්ශයක් දෙන ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ආගමේදැයි අපට දැන් නම් සැක සිතේ.සටන්.වැදසිටින පාර්ශවයන් වෙත ගොස් දෙපා සිඹ සාමයට එන්න යැයි පාප්වහන්සේගේ කියද්දිි මේ කුඩුකේඩු පියතුමා ලගදි පැවැති හමුවකදි අදාල විදුහල්පතිවරයාට කියා තිබු⁣නේ ඔහුට එරෙහිව විරෝධතා පවා පැවැත්විමට වුව හැකි බවය.සාමය රකින්නට සිටින පොලිස් නිලධාරින් ඉදිරියේ සාමය අදහන සාමය දේශනා කරන ආගමක පියතුමෙකුගේ.සාම විරෝධි හැසිරිම සැබැවින්ම පිළිකුල් සහගතය.ප්‍රැන්සිස් පාප්තුමෙන් හැකි නම් මෙවැනි පියතුමන්ලාට ප්‍රසාද ස්නාපනය යළිත් ලබා දි ඔබ අදහන කතෝලික ආගමට බදවා ගන්න.