මාරිස් සහෝදර තුමන්ලාගෙන් විශේෂ ප්‍රජා

0
183

IMG-20190622-WA0005IMG-20190622-WA0010IMG-20190622-WA0007අප්‍රියෙල් විසිඑක පාස්කු ඉරු දින ඛේදවාචකයෙන් කටුවපිටිය ග්‍රාමයේ දෙමව්පියන් අහිමි දූ දරුවන් විසි දෙනෙකුට ඔවුන්ගේ අනාගත අධ්‍යාපනික අභිවෘද්ධිය උදෙසා ශිෂ්‍යත්ව ප්‍රධානයක් පසුගිය ජූනි මස විසි එක්වන දින එම ප්‍රහාරයෙන් මාස දෙකක සැමරීමට සමගාමීව සිදු කෙරින. මීගමුව මාරිස්ටෙලා විදුහලේ සහෝදරතුමන්ලා ආදි සිසුන් හා ගිහි සංගමයේ සාමාජික යින්ගේ සංවිධානයෙන් පැවැත්වූ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන දිව්‍ය පූජාවක් පවත්වා මිය ගිය සියළු මව්පියන් සිහිපත් කළ අතර නිමලමරිය නිකායේ ගරු රොහාන් සිල්වා පියතුමා විසින් දිව්‍ය පූජාව පවත්වන ලදී .IMG-20190622-WA0008IMG-20190622-WA0006