ගමේ පාසැලෙන් මතුවන ඔප කළ හැකි මැණිකක්

0
55

IMG-20190624-WA0004IMG-20190624-WA0005

මීගමුව,  ශාන්ත නිකුලා  පාසැලේ 10 වන  වසරෙ   ඉගෙනුම  ලබන  නිර්මාල්  රස්මික    මුන්නක්කරය  ,  සිරිවර්ධන  පෙදෙසේ   ඉන්න  දරුවෙක්.    ඔහුගෙ  මව  රස්සාවක්  නොකරන  අතර  පියා  කලපු  රස්සාවෙන්   තමයි   තමන්ගෙ පවුල  ජීවත්  කරවන්නෙ.   මේ  මුන්නක්කරය  ගමේ  විවිධ  දක්ෂතා  ඇති සහ  මානව හිතවාදී    මිනිසුන්  බිහිවුනු  ගමක්.  මේ  අතර  කලාකාරයො,  ආගමික  නායකයො,  විද්වතුන්   විශාල  පිරිසක්  දැක්විය  හැකියි.

මේ  නිර්මාල්  කියන  පුංචි  කලාකාරය  හමුවුනේ  අහම්බෙන්.   වැඩි  කලබලයක්  නැති  කීකරු  ළමයෙක්. තවම කුඩා  නිසා   යම්  අඩුපාඩු  තියෙන්න  පුළුවන්.  ඒ  වුනත්  ඉතා  දක්ෂ  ලෙස   පැන්සල  හසුරුවන්න  ඔහුට  හැකියාව  තියෙනව.   අපේ  මේ  සටහන   මේ  පුංචි  කලාකාරයට  ශක්තියක්  වෙන්නයි.IMG-20190624-WA0006