දැවැන්ත මාළුවෙක් නාච්චිකුඩා වෙරළට!

0
119

FB_IMG_1561800495293FB_IMG_1561800492733කිලෝ ගණනාවක් බරැති දැවැන්ත මාළුවෙකු කිලිනොච්චිය කලාපයේ නාච්චිකුඩා නම් ප්‍රදේශයේදි ධීවරයන්ට හමුවි තිබේ.මෝර විශේෂයකට අයත් මෙම මාළුවා ආහාරය පිණිස අලෙවි කිරිමට නීතියෙන් ඉඩක් නැති බව ප්‍රදේශයේ ධීවරයෝ පවසති.FB_IMG_1561800490276