නිමල් ලංසාගෙන් පොහොට්ටු නාගරික මන්ත්‍රිලාට දේශපාලන පාඩමක් !

0
76

nimal Lපාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලංසා විසින් පසුගියදිනක පොහොට්ටුවේ සහ එයට සහයට සිටින නාගරික මන්ත්‍රිලා හට දේශපාලන පාඩමක් කියා දි තිබුණි.
එයට අනුව නාගරික මන්ත්‍රිලා විසින් කළයුත්තේ ලයිට් දැමිම කාණු සුද්ද කිරිම වැනි දැ පමණක් නොව ගමට ගොස් ගමේ ජනතාව සමගින් දේශපාලනය කළ යුතු බවත් නොඑසේනම් එළඹෙන ඡන්ද කිරිම අපහසු බවත් පවසා තිබුනි.ඔහු මේ අදහස් කියා තිබුනේ පසුගිය දිනක මිගමුව මහනගර සභාවෙ පැවැති කාන්තා බලමණ්ඩල රැස්විමකදිය.
මින් පැහැදිලි වන එක් දෙයක් තිබේ.එනම් කෝටි ප්‍රකෝටි ගණන් වැය කළ පමණින් ඡන්දය ගත නොහැකි බව ලංසා පවුල අත්දැකිමෙන්ම දැන් දැනගෙන සිටින නිසා ගමේ දේශපාලනය නොකරන පොහොට්ටුවේ පල්ල දැනටමත් ගැලවි තිබේ යන පරම සත්‍ය අවබෝධකරගෙන තිබිමය.