මුරලිගේ ක්‍රිකට් දිවියට නැවත පණපොවන්න ඉන්දිය සිනමාව සූදානම්

0
122

Muttiah-Muralitharan

ශ්‍රීලංකාවෙන බිහිකල අග්‍රගන්‍ය දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිතය චිත්‍රපටයක් ලෙස එළි දැක්වීමට ඉන්දීය සිනමාව කටයුතු කරමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

‘800’ යනුවෙන් නම් කර ඇති මෙම චරිතාප්‍රධාන චිත්‍රපයේ වසර 18ක මුරලිගේ ක්‍රිකට් දිවිය අලලා නිර්මාණය කරන අතර එහි මුරලිගේ නිරූපනය කරනු ඇත්තේ දක්ෂ සම්මානනීය රංගන ශිල්පියෙකු වන විජේ සේතුපති විසිනි.  අධික පිරිවැයක් දරා නිර්මාණය කිරීමට මේ වන විට සැලසුම් කර ඇති මෙම චිත්‍රපටය මේ වසරේ දෙසැම්බර් වන විට ඉන්දියාව,ශ්‍රී ලංකාව,එංගලන්තය ඇතුළු ලොවපුරා දර්ශන තලවල රූගත කිරීම ආරම්භ කිරීමට නියමිතය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here