මීගමුව මහනගර සභාවේ අතයට ගණු දෙනු එළිපිට ගණුදෙනු තරමටම පිමි පණිමින් ඉදිරියට පැමිණෙමින් තිබෙන ප්රවණතාවයකි.
මේ සම්බන්ධයෙන් අළුත්ම පුවත වාර්තා වන්නේ පොළ ටෙන්ඩර්කරුට සහන ලබාදිම වෙනුවෙන් වු ගණුදෙණුවකි.
ඒ සිදුව තිබුනේ අතයටය.
පොහොට්ටු මන්ත්රිවරුන් කිපදෙනෙකු අතර ඒ මුදල් බෙදි ගිය බව මහනගර සභාව තුල ප්රසිද්ධ රහසකි.
ඉතින් මේ මන්ත්රිලා කව්ද ?