ඉන්දුනිසියාව සුනාමි අනතුරු ඇගවිම ඉවත්කරගනියි !

0
139

_108163414_indonesiaquake082019.pngඉන්දුනිසියාවේ ජාවා දුපත් ආශ්‍රිතව අද රාත්‍රියේ සිදුව තිබුණ ප්‍රබල භුමිකම්පාවෙන් පසුව  නිකුත් කරන්නට යෙදුන සුනාමි අනතුරු මේ වන විට ඉවත් කොට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය දක්වා සිටි.
මෙම අනතුරු ඇගවිම සිදුකිරිමත් සමගින් මහත් තැති ගැන්මකට ලක්ව තිබුණ ඉන්දුනිසියානු ජාතිකයන් සිය ජංගම දුරකථනයන් මගින් නවතම වර්ධනයන් ගැන විමසිලිමත් වෙමින් ආරක්ෂිතව සිටින ආකාරයේ ජායාරූප ජාත්‍යත්ර මාධ්‍ය විසින් පළකර තිබුනේය.
කෙසේ වෙතත් ලංකාවේ ඇතැම් චාරයක් නැති සමාජ මාධ්‍ය පිටු පවත්වාගෙන යන්නන් විසින් ජනතාව බිය ගන්වන අන්දමේ බොරු පුවත්ද බෙදාහරිමින් සිටින අකාරය අපට නිරික්ෂණය කිරිමට හැකිවිය.
කෙසේ වෙතත් කිසිදු සුනාමි බියක් දැන් කිසිවෙකුටවත් ඇතිකරගැනිමේ අවශ්‍යතාවයක් දැන් කොහෙත්ම නැත.