හික්මීමක් නැති රියදුරන්ට එරෙහිව පෙළගැසෙමු!

0
86

FB_IMG_1564888359771FB_IMG_1564888351141පෞද්ගලික බස් රථයක් හා ලංගම බස්රථයක් මුහුනට මුහුණ ගැටීමෙන් වස්කඩුව ප්‍රදේශයේදී අද (04) උදෑසන සිදුවු අනතුරකින් කාන්තාවක් තිදෙනෙකු ඇතුල පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.FB_IMG_1564888339244

පොලිස් නිලධාරීන්ට බස් කාරයින්ට විරුද්දව නීතිය හරියට ක්‍රියාත්මක කරන්න බැරිනම් එයට විරුද්ධව ජනතාව පෙළ ගැසීමට කාලය එළඹී ඇත.ඔබ ගමන් ගන්නා බස් රථය අධික වේගයගයෙන් පදවනවා නම් ඔබ එයට විරුද්ධ වන්න.විනාඩි පහක ඉක්මන ඔබව මරු කැඳවිය හැකි බව අමතක නොකරන්න.