මේ වන විට ලෝකයේ වැඩිම දෙනෙකුගේ ආදරයට පාත්ර වු ක්රිකට් තරුව බවට පත්ව ඇත්තේ නවසීලන්ත නායක කෙන් විලියම්සන්ය.මහත්තුරුන්ගේ ක්රිඩාවේ මහත්මයා බව ඔහු ලොවට පෙන්වා සිටියේ පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදිය.මෙවර ලෝක කුසලානය ක්රිකට් නීතිපොතට සහ වාසනාව අනුව එංගලන්තය දිනාගත්තද එහි සැබෑ උරුමකරුවන් වන්නේ නවසිලන්තයයි.එහෙත් තමන්ට අහිමිව ගිය කිරළ ගැන කිසිවිටකත් නොතැවුන විලියම්සන් මේ වන විට මුළු ලෝකයේම ක්රිකට් ලෝලින්ගේ හදවතේ කිරුළු බවට පත්ව සිටි.ඔහු අද ලංකාවේ ක්රිකට් ලෝලින් හා එක්වසිය 29 වන උපන් දිනය සැමරුවේය.සුබ උපන්දිනයක් කේන්.