2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවත්?

0
170
2028Olympics__1513306903587__w849
2028 වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාවද හක් කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සකස් වෙමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.
ඒ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත් වෙන බව වාර්තාවේ.