මහජන දේපල කොල්ලකන මුස්ලිම් මන්ත්‍රි මම නෙමෙයි.

0
75

මහනගර සභාවේ දේපල බදු දෙන මුවාවෙන්  කෝටිපති ව්‍යාපාරිකයන්ගේ බුදල් බවට පත් කරන ජාවාරමක් පිටුපස මුස්ලිම් මන්ත්‍රිවරයෙක්ද සිටින බව අප මීට ඉහතදි හෙළිදරව් කළෙමු.

ඒ මුස්ලිම් මන්ත්‍රිවරයා නම් තමා නොවන බව මීගමුව මහනගර සභාවට මුස්ලිම් කොන්ග්‍රසයේ මන්ත්‍රිවරයා මීපුර වෙ බ් අඩවියට පවසා තිබේ.