දන්කොටුවේදී පුද්ගලික බස් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

0
95

මීගමුව – පන්නල මාර්ගයේ දන්කොටුව ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය කල පුද්ගලික බස් රථයක් ත්‍රීරෝද රථයක ගැටිමෙන් අද(30)  උදෑසන 7ට පමණ සිදුවූ අනතුරන් ත්‍රීරෝද රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.

FB_IMG_1567156938447

FB_IMG_1567156941349

FB_IMG_1567156945066

 

(ඡායාරූප හා සටහන – accident 1st facebook පිටුවෙනි)