T20 නායකත්වය දසුන් ශානකට හිමි වන ලකුණු

0
120

Dasun-Shanaka-T2017

ආරක්ෂක හේතූන් මත ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ T20 නායක ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් පාකිස්ථානයේ සංචාරය කිරීමට අකමැත්ත පල කිරීමත් සමග T20කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකට හිමිවනු ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුනාරත්නද මෙම සංචාරයට සහභාගී නොවන බව දැන්වීමත් සමග එක්දින කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිවනු ඇතැයිද වාර්තා වෙයි.