කාවින්දගේ ඩබල් ගේම් සහ ජෝන්ගේ කෙලින් කතාව !

0
203

Kavinda jayawardanaකාවින්ද ජයවර්ධන මේ දිනවල රගන්නේ දවල් මිගෙල් රැ දනියෙල් චරිතයයි.ඔහු ප්‍රකටව ඇත්තේ රනිල් වික්‍රමසිංහ සිංහගේ පිළේ අයෙකු ලෙසය.එජාපය තව වනතුරුත් සිය අපේක්ෂකයා පිළිබදව තීන්දුවකට පැමිණ නැත .පක්ෂ ව්‍යවස්ථාවට ඒ තීන්දුව ගනු ලබන්නේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසිනි.තතු එසේව තිබියදි ජනමාධ්‍ය විසින් කාවින්දගෙන් අපේක්ෂකයා ගැන අද දිනයේ විමසුවිට ඔහු කිවේ රනිල් වික්‍රමසිංහ සහ කරු ජයසුරිය එක්ව සජිත් ප්‍රේමදාස මහතා පත්කරනු ඇති බවය.මේ අතර ජොන් අමරතුංග ඇමතිවරයාගෙන්ද මාධ්‍යවේදින් අද දිනයේ අපේක්ෂකයා ගැන විමසු අවස්තාවේ ඉතා කෙලින් පිළිතුරක් දුන්නේය.එනම් අපේක්ෂකයා පත්කරන්නේ පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තෝරාපත් කරගන්නා බවය.ඔහු කාවින්ද මෙන් වැනුවේ නැත.කෙලින් කතා කලේය.මිගමුවේදි සිය පාක්ෂිකයා සමගින්ද කාවින්ද ගහන්නේ ඩබල් ගේමකි.