විපතටපත් පවුල් වෙත මුස්ලිම් පල්ලියෙන් කෑම පාර්සල් 2500ක්!

0
517

IMG-20190924-WA0018IMG-20190924-WA0019ඇද හැලෙන මහවැසි හේතුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 2000ක් පමණ විපතට පත්ව ඇතැයි වාර්ථා වේ.
මේ බහුතරයක් දෙනා පෙරියමුල්ල ,දෙනියවත්ත ජයරත්න පාර ,රබර් වත්ත සහ දළුපත ප්‍රදේශවල අයත් ජනතාව වෙති.
මේ අය වෙත කෑම පාර්සල් 2500ක් ලබාදිම සදහා පෙරියමුල්ල මහපල්ලියේ මුලිකත්වය ගෙන තිබේ.එමෙන් විපතට පත් ජනයා හට  උදැසන ආහාරය ලබාදිමටද පියවර ගෙන තිබුණි.