මීගමුවේ සුපිරි වෙළද සැලකින් චොක්ලට් සොරකම් කළ අයෙක් පොලිසියට මාට්ටු!

0
233

Mars-develops-heat-resistant-chocolate-with-polyol-mix_strict_xxlසුපිරි වෙළද සැල් වලින් බඩු සොරකම් කිරිම දැන් කලක සිට ජයටම ⁣කරගෙන එකක් බවට පත්ව තිබේ.පසුගිය දිනක මිගමුව තෙල්වත්ත සුපිරි වෙළද සැලකින් මිළ අධික කජු පැකට් එකක් සොරකම් කරගෙන ගිය මවක් සහ පුතෙක් ගැනද අප සදහන් කළ අතර ඔවුන් පැමිණ තිබුනේ සුදු පැහැති නවින පන්නයේ මෝටර් රථයකිනි.
දැන් තවත් සොරකමකි.
ඒ මිළ අධික චොක්ලට් කිපයකි.
චොක්ලට් සොරා අසුවු පසු ඔහු කියා තිබුනේ සිය පෙම්වතියට දිම සදහා චොක්ලට් සොරකම් කළ බවය.
කෙසේ වෙතත් අදාල පුද්ගලයාව පසුව පොලිසියට භාර දි තිබුණි.